ශාන්ත බණ්ඩාරගේ නිවස වටලති…! ඇමැති ධූරයක් ගත්තාට විරෝධය…!

April 15, 2022 at 12:11 pm | by emanisa.lk

විරෝධතාකරුවන් පිරිසක් විසින් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ නිවස වටලා තිබේ.

ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් භාර ගැනීමට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ මෙසේ ඔහුගේ නිවස වටලා තිබූ බව වාර්තා වෙයි.

ආණ්ඩුවට ලබා දෙන ලද සහයෝගයෙන් ඉවත්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ස්වාධීන වුවද ශාන්ත බණ්ඩාර නැවත කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *