නලින් බණ්ඩාරලා මහ දවල් හොරකම් කරනවා! තව මොනවා හොරකම් කරනවා ඇද්ද? – සන්නස්ගලගෙන් සජිත් පිලට ප්‍රහාරයක්….

August 1, 2020 at 2:11 pm | by emanisa.lk

තමා පසුගිය මහ මැතිවරණය සඳහා නිර්මාණය කළ ප්‍රචාරක දැන්වීමක් සමගි ජන බලවේගයේ නලින් බණ්ඩාර හොරකම් කර ඇතැයි උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

මහ දවල් දැන්වීමක් හොරකම් කරන එක තව මොනවා හොරකම් කරනු ඇත්දැයි ඔහු ෆේස්බුක් සටහනක් තබමින් විමසයි.

කුඩා ළමුන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.

https://www.facebook.com/permalink.php?story_fbid=1210196315993486&id=100010093877903

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස