කෘෂිකර්ම රාජ්ය ඇමැති ධූරයෙහි කුරුණෑගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ශාන්ත බණ්ඩාර දිවුරුම් දී තිබේ.
ශ්රිලනිපය නියෝජනය කරමින් පොදුජන පෙරමුණ යටතේ තරඟ කොට ජයගත් ශාන්ත බණ්ඩාර ආණ්ඩුවේ ශ්රිලනිපය නියෝජනය කරන මන්ත්රීවරුන් 14 දෙනාගෙන් අයෙකි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website