ශ්‍රී ලංකා රණවිරුවන්ට එරෙහි යෝජනාවට රටවල් 25ක් එරෙහි වෙයි…!

April 3, 2021 at 10:12 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28 දෙනකුට මානව හිමිකම් කවුන්සිලය එල්ල කර ඇති යුද අපරාධ චෝදනාවලට අදාළ සර්වලෝක අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම රටවල් 25ක් විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මේ වනවිට එකඟ වී ඇත්තේ බටහිර රටවල් සහ එම රටවල්වලට සහාය දක්වන රටවල් 22 කි. මෙම සර්වලෝක අධිකරණ පද්ධතියට ශ්‍රී ලංකාව ද අත්සන් තබා නැත.

එම අධිකරණ පද්ධතිය අනුව යුද අපරාධ චෝදනා එල්ල වී ඇති ඕනෑම රටක හමුදා නිලධාරියෙක් එම රටවල්වලට පැමිණියහොත් අත්අඩංගුවට ගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *