ජනගහන අනුපාතය අනුව සසඳා බැලීමේ දී ශ‍්‍රී ලංකාව තුළ සිදු වන දෛනික කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ඉන්දියාව මෙන් දස ගුණයක් බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ච සුනෙත් අගම්පොඩි පෙන්වාදෙයි.
මේ අතර දෛනිකව වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව ඉන්දියාවේ වාර්තා වන ආසාදිතයන්ට වඩා හතර ගුණයකින් වැඩි බව ද ඔහු සඳහන් කරයි.
එසේ ම ඉන්දියාවේ මෙන් තුන් ගුණයක් බරපතළ ආසාදිතයින් මෙරටින් වාර්තා වන බව මහාචාර්ච සුනෙත් අගම්පොඩි අනාවරණය කරයි.