ශ්‍රී ලාංකික ISIS ත්‍රස්ත කල්ලියක් ඉන්දීය අත්අඩංගුවට….!

May 20, 2024 at 5:49 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්තවාදී සැකකරුවන් 4 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකකරුවන් සිව් දෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරෙන බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *