ශ්‍රී ලන්කන් ප්ලේන් නග්ගලා හමාරයි..! ගම්මන්පිල දැඩි තීන්දුවක් ගනී…!

February 19, 2022 at 12:22 pm | by emanisa.lk

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළහොත් පමණක් බවට වූ දැඩි තීන්දුවකට තමා එළඹ සිටින බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදු නොකිරීම බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයට ද ඉන්ධන සපයන්නේ අදාළ කොන්දේසිය යටතේ බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *