වෝහාරික විගණන වාර්තාවෙන් මා බැඳුම්කර හොරෙකු නොවන බව ඔප්පු වුණා! – රවී කරුණානායක (video)

January 26, 2020 at 8:51 am | by emanisa.lk

මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මහ බැංකුව විසින්ම සිදුකළ වෝහාරික විගණන වාර්තාවෙන් තමන් බැඳුම්කර වංචාකරුවකු නොවන බව ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල, චන්ද්‍රිකා කුමාරතුංග, මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, සුජීව සේනසිංහ, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න ආදි පිරිස එක්ව නිකරුණේ ප්‍රශ්නයක් ඇති කළ බව ද ඔහු සඳහන් කළේය.

මෙමගින් පක්ෂයට ඇති කළ ප්‍රශ්නය නිරාකරණය කිරිමට ඔවුන් කටයුතු කළ යුතු බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

බැඳුම්කර වංචාව යනු මාධ්‍යකරුවන් පිරිසක් එක්ව නිර්මාණය කළ ප්‍රශ්නයක් බවත් හෙතෙම සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස