වෛද්‍ය නවින්දගේ පෞද්ගලික සායනයට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිනවා! – ඇමති රාජිත

June 28, 2019 at 5:15 pm | by emanisa.lk

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසාගේ කළුතර පිහිටි පෞද්ගලික වෛද්‍ය සායනයට එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකින බවත් ඒ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට තමන් උපදෙස් ලබා දුන් ඇමති රාජිත සේනාරත්න පවසයි.

කෙසේ වුවද වෛද්‍ය නවින්ද සොයිසා පවසන්නේ මෙම ප්‍රහාරය ඇමති රාජිත සේනාරත්න සහ ඔහුගේ මැරයන්ගේ වැඩක් බවය. මෙවැනි ක්‍රියාවලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කටයතු අඩාල කළ නොහැති බවත් එවා තව තවත් ශක්තිමත් වන බවත් ඔහු අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස