රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබේ.
ඒ අද (15) උදෑසන සිදුකළ රැපීඩ් ඇන්ටිජන් පරික්ෂාවක දී ය.
පසුගියදා ඔහුගේ නිවසේ සාදයකට පැමිණි මිතුරෙකුට වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඔහු මෙම පරීක්ෂණය සිදුකර ගෙන තිබේ.