විය යුතු දේ නිසි වෙලාවට සිදුවෙයි! – ඇමතිකම ප්‍රතික්ෂේප කළ විජේදාසගෙන් ප්‍රකාශයක්…

August 25, 2020 at 8:20 am | by emanisa.lk

තමන්ගේ දේශපාලනයේ අනාගතයේදී සිදුවිය යුතු දේ නිසි කාලයට සිදුවනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සඳහන් කරයි.

අනාගතය දෙස අසුබවාදී ලෙස බැලිය යුතු නැති බවත් තමන්ට කණගාටු වීමට හේතුවක් නැති බවත් ඔහු පවසයි.

අංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.

පක්‍ෂයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුමත කරමින් පළමු වතාවට කොළඹ දිස්ත්රික්කයෙන් ආසන 12ක් ලැබීම ඓතිහාසිික ජයග්‍රහණයක් බව ද ඔහු එහිදී පැවසීය.

මෙවර මැතිවරණයේදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරන තිබෙන බව ඡන්ද ප‍්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනී යන්නේ දේ යයිද ඔහු තව දුරටත් කියා සිටියේය.

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී විජේදාස රාජපක්‍ෂට රාජ්‍ය ඇමති ධුරයක් යෝජනා වී තිබුණද ඔහු එය බාර ගැනීම ප‍්‍රතික්‍ෂෙප

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස