විජේවීර ලවා විජය මැරෙව්වේ ප්‍රේමදාස…! – චන්ද්‍රිකා…

February 21, 2024 at 3:54 pm | by emanisa.lk

විජය කුමාරතුංග ඝාතනයට දින 10කට පෙර ඔහු වමේ සහ සුළු පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා ලෙස නිවේදනය කළ බව ඔහුගේ බිරිඳ වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

එම ජනාධිපතිවරණයට අපේක්ෂකයින් ලෙස ඉදිරිපත් වූයේ සිරිමා බණ්ඩානායක, රණසිංහ ප්‍රේමදාස සහ විජය කුමාරතුංග බවයි, ඇය සඳහන් කළේ.

රෝහණ විජේවීර ලවා විජය කුමාරතුංග ඝාතනය කළේ ඉන් දින 10කට පසු බව ද චන්ද්‍රිකා කුමාරතුංග අවධාරණය කරයි.

ජාතික රූපවාහිනයේ වැඩසටහනකට එකතු වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප්‍රකාශ කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *