වැරදි පාරේ ගියොත් ආණ්ඩුව පෙරළනවා! – GMOA

January 9, 2021 at 6:09 pm | by emanisa.lk

වැරදි පාරේ යනවා නම් ආණ්ඩුව පෙරළා දැමීමට තම සංගමය පසුබට වන්නේ නැති බව අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවක්ට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍යය නවීන් සොයිසා පවසයි

එහි දි ඔහු අවධාරණය කළේ තම සංගයමයට වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වයක් සතු බවත් අවශ්‍යය නම් ආණ්ඩු පෙරළීමේ ශක්තිය ද ඇති බවයි.

තම සංවිධානය බැසිල් රාජපක්ෂගෙන් නාම යෝජනා ඉල්ලා නැති බවත් ඔහු විසින් කරන ලද එම ප‍්‍රකාශය දැඩිව ප‍්‍රතික්‍ෂෙප කරන බවත් තම සංවිධානය පොහොට්ටුවේ අනුබද්ධ සංවිධානයක් නොවන බවත් වෛද්‍යය නවීන් සොයිසා පවසා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස