වාසු ආණ්ඩුව සටනට කැඳවයි…! නිල නිවස සහ වාහනය අත හරී…!

March 14, 2022 at 12:23 pm | by emanisa.lk

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, සිය නිල නිවස සහ නිල රථය අමාත්‍යංශ ලේකම්ට භාර දී ඇති බව වාර්තා වේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට විරෝධය පෑමක් වශයෙන් තමන් යළි අමාත්‍ය මණ්ඩල රැස්වීම් සඳහා සහභාගී නොවන බව ඔහු මෙයට පෙර පවසා තිබිණි.

කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් නැති බව ද හැකි නම් අස් කරන ලෙස ද වාසුදේව නානායක්කාර අභියෝග කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *