වසර තුනක් තිස්සේ දියණිය දූෂණය කළැයි ජවිපෙ සහෝදරයෙක් අත්අඩංගුවට!

May 31, 2019 at 3:17 pm | by admin

පසුගිය පළාත් පාලන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු තම දෙවන බිරිඳගේ වසය අවුරැදු 15 ක් පමණ වන දියණිය දූෂණයට ලක් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර වයස අවුරුදු 12 පමණ සිට අවුරුදු 3ක පමණ කාලයක් ඈ මෙලෙස දූෂණයට ලක් කර තිබේ.

ලියානුදීන් පාතිමා උමායා නම් වන වයස අවුරුදු 15 පමණ වන මෙම තරුණියගෙන් වේවැල්වත්ත ප්‍රද්ශයේදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී මෙම අපරාධය හෙළි වී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ රත්නපුර පොලීසිය අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර රත්නපුර පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *