වසන්ත මුදලිගේත් මගේ යාළුවෙක්…! – සජිත්…

October 10, 2022 at 8:18 pm | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සිය මිතුරෙකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වෙනස් දේශපාලන මතවාදවල සිටිය ද මුදලිගේ අසාධාරණයට එරෙහිව අරගල කරන අයකු බවයි, විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේ.

තමා විපක්ෂයේ සිටිය ද වසන්ත මුදලිගේ නිදහස් කර ගැනීම උදෙසා කටයුතු කරන බව ද සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.

අද (10) වැදි නායක ඌරු වරිගේ වන්නිලැත්තන් හමු වූ අවස්ථාවේදී හෙතෙමෙ මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *