වරාය විකිණීමට එරෙහි විරෝධය ආණ්ඩු විරෝධී රැල්ලක් වෙන්න ඉඩතියන්න එපා…! – බෙංගමුවේ නාලක හිමි ආණ්ඩුවට අනතුරු අඟවයි…

January 17, 2021 at 10:06 pm | by emanisa.lk

කොළඹ සිට කිලෝ මීටර් 200කට ඔබ්බෙන් ඉන්දීය වෙරළේ ආදානි සමාගම වරායක් ගොඩනඟමින් පවතින බව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පවසයි.

එම සමාගම නැඟෙනහිර පර්යන්තයේ 49%ක් ලබා ගෙන අපට හිතවත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ දැයි එහිමියන් ප්‍රශ්න කරයි.

එහෙයින් වරාය මුල් කරගෙන ආණ්ඩු විරෝධී මහ රැල්ලකට ඉඩ නොතිබන ලෙස නාලක හිමියෝ රජයෙන් ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස