වර්ජනය තාවකාලිකව අතහැරියා…! ඉදිරියේදීී නැවත වර්ජයනට සූදානම්..! – සමන් රත්නප්‍රිය…

February 12, 2022 at 9:14 pm | by emanisa.lk

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරමින් තිබූ වැඩවර්ජනයට එරෙහිව නිකුත් කර ඇති අධිකරණ නියෝගය හේතුවෙන් වර්ජනය අත්හිටුවු බව රජයේ හෙද ධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි.

කෙසේ වුව ද සෙසු වෘත්තීය සමිති අඛණ්ඩව වැඩ වර්ජනයෙහි නිරත වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

ඉදිරියේ දී නීති උපදෙස් අනුව අධිකරණයට ගොස් වාරණ නියෝගය ඉවත් කරගෙන සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගට ම කර ගෙන යාමට සූදානම් බවත් සමන් රත්නප්‍රිය අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *