වර්ජනයට බාල්දි පෙරළුවොත් අභයරාමය වටලනවා…! – රවී කුමුදේශ්…

February 9, 2022 at 7:31 pm | by emanisa.lk

ලංකා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කුලපතිකම වෙනුවෙන් ආණ්ඩුවට කඩේ යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි.

ඒ නිසා සෞඛ්‍ය වෘත්තීය සමිති දියත් කර ඇති වර්ජනය කඩාකප්පල් කිරීමට එහිමියන් කටයුතු කරමින් ඇති බවට ද රවී කුමුදේශ් චෝදනා කරයි.

මෙලෙස සිය වර්ජනය කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් අභයාරාමය වටලන බවට ද අනතුරු ඇඟවූයේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *