වනබිම්වල අනවසර ඉදිකිරීම් ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක්!

October 27, 2020 at 6:55 am | by emanisa.lk

අනවසර ඉදිකිරීම් ඉවත් කර සියලු ම අභයභූමී සහ වන සංරක්ෂණ කලාපවලට අයත් ඉඩම් මැන වෙන් කිරීමට ඉඩම්, පරිසර, වනජීවී යන අමාත්‍යාංශ ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යයි.

අභය භූමි හා වන සංරක්ෂණ කලාපවල අනවසරයෙන් ඉඩම් අල්ලා ගෙන සිටින ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසට නීතිමය පියවර ගැනීමට නියමිත බව ද පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

අභය භූමි හා වන සංරක්ෂණ කලාපවල නිශ්චිත භූමි ප්‍රමාණයන් හා සීමා වෙන්නොකර තිබීම නිසා මෙලෙස අනවසරයෙන් ඉඩම් අල්ලා ගැනීම ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *