වටු රැලක් දැල ඔසවා ගෙන පියඹා ගියා වැනි නව සන්ධානයක් ගොඩනගන බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
හිටපු ඇමැතිරයා පවසන්නේ එම සන්ධානය මගින් රටේ ජනතාව මිලියන 22 ම එකට එකතු වී ජාතික ප්‍රශ්නවලට පිළිතුරු සොයන බවයි.
එළඹෙන සැප්තැම්බර් 14 වෙනිදා හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සභාපතිත්වයෙන් එම සන්ධානය එළි දක්වන බවත් එහි නායකයා එදිනට රටට හඳුන්වා දෙන බවත් හිටපු ඇමැති ගම්මන්පිල සඳහන් කරයි.