ලෝක සාම සමුළුවේ ප්‍රධාන දෙසුමට මෛත්‍රීට ඇරයුම්…!

February 8, 2022 at 5:53 pm | by emanisa.lk

මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත ලෝක සාම සමුළුවේ ප්‍රධාන දේශනයට තමන්ට ආරාධනා කර ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වොංජින් ජියෝන් හමුවීමෙන් අනතුරුව සිය ට්විටර් ගිණුම ඔස්ස් ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේ ය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස