ලොවට සැනසුම් සුසුමක්…! කොවිඩ් පරදන කරලක් එයි…! රෝහල්ගත වීම් 98%ක් වළකයි…! හදිසි භාවිතයට සූදානම්…!

October 2, 2021 at 3:58 pm | by emanisa.lk

කොවිඩ් වෛරසය හේතුවෙන් සිදුවන රෝහල්ගත කිරීම් 98%ක් පමණ අඩු කළ හැකි නව කරලක් ඇමරිකාව නිපදවා තිබේ.

මොල්නුපිරාවිර් ලෙස නම් කර ඇති මෙය දිනකට කරල් 02 ක් බැගින් කොවිඩ් ආසාදිත රෝගීන්ට ලබාදී තබේ.

පුද්ගලයන් 775 දෙනෙකු යොදාගෙන සිදුකල මෙම අධ්‍යයනයෙන් පසු රෝහල් ගතවීමට තරම් රෝග ලක්ෂණ ‌පෙන්වා ඇත්තේ සියයට 7.3 කට පමණි.

මේ වන විටත් මෙම කරල් හදිසි භාවිතය සඳහා අවසර ලබා ගැනීම සඳහා අයඳුම් කර ඇති බව නිෂ්පාදන සමාගම පවසයි.

ෆයිසර් සමාගම ඇතුළු තවත් ආයතන කිහිපයක් ද මේ වන විටත් කරල් නිපදවීම ආරම්භ කර ඇතත් මෙතෙක් සාර්ථක ප්‍රථීඵලයක් අත්කරගෙන නොමැති බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස