ලබන සතියේ සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න උත්සාහ කරනවා..! – ඇමැති කාංචන…

May 21, 2022 at 5:03 pm | by emanisa.lk

ලබන සතියේ සිට අඛණ්ඩව විදුලිය ලබා දීමට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.

අද (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

කෙසේ වුව ද ඉදිරියේ දී භූමිතෙල් සැපයීම සීමා කිරීමට සිදුවන බවයි, ඇමැති විජේසේකර එහි දී ප්‍රකාශ කළේ.

භූමිතෙල් ලබා ගැනීමේ දී සිදුවන අවභාවිතය අවම කිරීම උදෙසා මෙම පියවර ගන්නා බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *