ලංකාව ලෝකයේ අඩුවෙන්ම බදු අය කළ රටක්…අපි ඒක වෙනස් කළා…! – මුදල් රාජ්‍ය ඇමැති…

April 20, 2024 at 2:49 pm | by emanisa.lk

ලංකාව ලොව අඩු ම බදු අය කරන රටක් ලෙස සැලකෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

කෙසේ වුව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරමින් එම තත්ත්වය වෙනස් කර ගැනීමට හැකි වූ බවයි, ඔහු ප්‍රකාශ කරයි.

2023 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11%ක් දක්වා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට හැකි වූ බවත් එය 2024 වසර වන විට එය 12% දක්වා ඉහළ නංවා ගැනීමට බලාපොරොත්තු වන බවත් ශෙහාන් සේමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

සම්මූඛ සාකච්ඡාවකට එකතු වෙමින් රාජ්‍ය මුදල් ඇමැති ශෙහාන් සේමසිංහ මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *