ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත් වූ 2019 වසරට පසු ශ්රී ලංකාවේ රෝහල් පද්ධතියට දැඩි සත්කාර ඒකක ඇඳන් 208ක් එකතු කර තිබේ.
එතෙක් ශ්රී ලංකාවේ පැවැතියේ දැඩි සත්කාර ඒකක ඇඳන් 492ක් වන අතර මේ වන විට රටේ දැඩි සත්කාර ඒකක ඇඳන් 700ක් තිබේ.
එය මෙතෙක් පැවැති දැඩි සත්කාර ඒකක ඇඳන් ප්රමාණය 42%කින් ඉහළ දැමීමකි. එහෙත් මෙම කාලය තුළ ලංකාවට කිසිදු ප්රභූ නිල රථයක් ගෙන්වා නොමැත.