ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් ගණන අද! දිනය ඇතුළත රෝගීන් 20ක්!

March 31, 2020 at 8:07 pm | by emanisa.lk

අද (31) දිනය ඇතුළත කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වී තිබේ.

එය ලංකාවේ දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම රෝගීන් ගණනය.

ඒ අනුව සමස්ත රෝගීන් ගණන 142කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස