ලංකාවේ දැනට සිටින හොඳම නීතී විශාරදයා තමයි චමුදිත…! – විජේදාස රාජපක්ෂ…

April 30, 2024 at 11:03 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ සිටින විශිෂ්ටතම ම නීති විශාරදයා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බව අධිකරණ අමාත්‍ය, ආචාර්ය, ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසයි.

චමුදිත සමරවික්‍රම උසාවියටත් ඉහළින් තීන්දු ලබා දෙන බවයි, අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ.

චමුදිත සමරවික්‍රම සමග හිරු නාළිකාවේ වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *