ලංකාවේ කොරෝනා රෝගීන් 18යි! අලුතින් 07ක්! ඒ පිරිසත් ඉතාලියෙන්!

March 15, 2020 at 9:08 pm | by emanisa.lk

කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ තහවුරු කරයි.

ඒ අනුව මේ වන විට ලාංකික රෝගීන් සංඛ්‍යාව 18ක් දක්වා ඉහල ගොස් තිබේ.

මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සියලු දෙනාම ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධාන මධ්‍යස්ථානයට යොමු කළ අය වෙයි. මේ වන විට ඔවුහු පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස