සූරියකන්ද ගොන්ගල ප්‍රදේශයේ පිහිටි රෝහිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකට ගිනිතබා විනාශ කිරීමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 25-50 ක් අතර පසුව එම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
පොලිසිය සඳහන් කරන්නේ ඔවුන් එහි තිබූ දේපළ ද සොරකම් කර ඇති බවයි.
කෙසේ වුව ද එය තමන්ගේ හෝටලයක් නොවන බව රෝහිත රාජපක්ෂ ප්‍රකාශ කර තිබිණි.