රේගුවේ අර්බුදයෙන් ජනතාව තැලෙන හැටි මහින්ද කියයි!

February 2, 2019 at 1:57 pm | by admin

පසුගිය සමයේ රේගුවේ විවිධ වංචා දූෂණ සිදු වූ බවත් ඊට එරෙහි වන නිලධාරීන්ට දේශපාලන බලපෑම් එල්ල වන බවත් වාර්තා වී ඇතැයි ද පසුගිය වසර තුන තුළ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරු සිව් දෙනෙක් පත් කිරීමෙන් එය තහවුරු වන බව ද විරුද්ධ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි. මේ නිසා රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යා හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් ආණ්ඩුව ඊට වගකිව යුතු බවත් එහි වැඩි දුරටත් සඳහන් වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *