රිස්වාන් වීරයාට පොලිසියෙන් උපහාර! පන්සලේ හාමුදුරුවොත් මළ ගෙදරට වඩී! පොලිසියට ගම්වැසි උපහාර! (video)

May 22, 2020 at 11:32 pm | by emanisa.lk

ඉහළ කොත්මලේ ජලාශය පැන තරුණියක බේරා ගැනීමට උත්සාහ කිරීමේ දී ජීවිතක්ෂයට පත් හාමිඩ් රිස්වාන්ගේ සිරුරු අද නිවසට ගෙන ආවේය.

එහිදී පොලිස් නිලධාරීන් ද රිස්වාන්ගේ සිරුරට ආචාර කළ අතර විහාරස්ථානයේ හාමුදුරුවන්ද රිස්වාන්ගේ නිවසට වැඩම කරනු දැකගත හැකිවිය.

එසේම තරුණියගේ ජීවිත බේරාගත් පොලිස් නිලධාරීන්ට ගම්වැසියන් උපහාර පිදූ අතර පොලිස් ස්ථානාධිපති රුවන් බණ්ඩාර අදාළ තරුණිය මුණ ගැසී අවවාද කළේය.

https://www.youtube.com/watch?time_continue=103&v=jbCSYyiSJuE&feature=emb_logo

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස