හෙට (06) රාත්‍රී සිට දිවයින පුරා රාත්‍රීයට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය තවත් පැයකින් අඩු කිරීමට රජය තීන්දු කර තිබේ.
ඒ අනුව මෙතෙක් රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය හෙට සිට රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වෙයි.
නැවත දැනුම් දෙන තුරු එම කාලය තුළ ඇඳිරි නීතිය ක්‍රිියාත්මක වන බව ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩි දුරටත් දැනුම් දෙයි.