රාජපක්ෂලා කියන්නේ හිට්ලර්ට විරුද්ධව සටන් කළ නායකයෝ…! දිළුම් අමුණුගම ලකුණු දා ගන්න මෝඩ කතා කියනවා…! – මුරුත්තෙට්ටුවේ හිමි…

April 14, 2021 at 6:38 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන් 69 ලක්‍ෂයක ජනතාවක් බලාපොරොත්තු වූයේ හිට්ලර් කෙනෙක් යැයි අමාත්‍ය දිලුම් අමුණුගම විසින් කළ ප්‍රකාශයට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විරෝධය පළ කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවට බුදුන් තුන් වරක් වැඩම කළ බවත් කරුණාව පෙරදැරි නායකත්වයක් රටට අවශ්‍ය බවත්ය.

රාජපක්ෂලා යනු හිට්ලර්ට එරෙහිව සටන් වැදුනු පිරිසක් යයිද උන්වහන්සේ පෙන්වා දෙති.

කිසිවෙකුගෙන් හෝ ලකුණු දමා ගැනීමේ අරමුණෙන් දිලුම් අමුණුගම එවන් ප්‍රකාශයක් කරන්නට ඇති බවත් එම ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත් උන්වහන්සේ පැවසූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස