රසායනික පොහොර ගැසට්ටුව හකුළා ගත් කතාව බොරු….!

May 11, 2021 at 7:55 am | by emanisa.lk

රසායනික පොහොර සහ වස වර්ග මෙරටින් තුරන් කිරීමේ තීන්දුවේ කිසිදු වෙනසක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කරයි.

ඊයේ (10) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේ දී හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙම වැරදි ප්‍රවෘත්තිය ප්‍රචාරය කළ අයට ද ජනාධිපතිවරයා විසින් දැඩි ලෙස දොස් පවරා ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *