රනිල්-සජිත් මගේ ඇස් දෙක වගේ…! සජිත්ට සිහින කුමරු වෙන්න තිබුණු අවස්ථාව නැති වුණා…! 

August 13, 2023 at 3:13 pm | by emanisa.lk

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජනාධිපති වික්‍රමසිංහ තම ඇස් දෙක වගේ යයි සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි කවිරත්න පවසයි.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යන පුද්ගලයින් දෙදෙනා අතුරින් අතුරින් වඩාත් ප්‍රිය කරන නායකයා කවුදැයි ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඇය මේ බව සඳහන් කරයි.

2019 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විමට සජිත් ප්‍රේමදාස ගත් තීරණය හේතුවෙන් ඔහුට ජනතාවගේ සිහින කුමරා වීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බව ද එසේ නොකළා නම් ඔහු 2024 වසරේදී ජනතාවගේ සිහින කුමරා වන බව ද රෝහිණි කුමාරි කවිරත්න සඳහන් කරන්නීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස