රනිල් පන්නා පොහොට්ටු අගමැතිවරයෙක් පත් කරන්නැයි ඉල්ලීම්…

June 9, 2022 at 10:53 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අග්‍රාමාත්‍යවරයෙකු ලෙස පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි..

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරමින් ඔහු මේ බව පැවසීය.

විසිඑක් වෙනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ 69 ලක්ෂයක ජනතාවක් ඡන්දය ලබා දී බලය ලබාදුන් ජනාධිපතිවරයාගේ බලතල ලක්ෂ තුනක්වත් ඡන්දය නොමැති පුද්ගලයකු අතට පත්වීම ජන වරමට පටහැනි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස