රනිල් ජොබ් එක නියමෙට කරනවා…! මම ඉන්නේ වැට උඩ නෙමෙයි..! – සජබ මන්ත්‍රී …

April 8, 2023 at 12:40 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වගකීම නිසි ලෙස ඉටු කරන බව සමගි ජන බලවේග මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි පවසයි.

“අපි ඇත්ත කතා කරන්න ඕන, ජනාධිපතිතුමා තමන්ගේ කාර්යභාරය හොඳට ඉටු කරනවා. ඒක මගේ පෞද්ගලික අදහස නෙමෙයි. ජනතාව රනිල් වික්‍රමසිංහ ගැන කියන්නේ එහෙමයි.

මම කතා කරන්නේ යථාර්ථය. ඒ කොහොම වුණත් මම ආණ්ඩුවට යන බවට පැතිරෙන කතා බොරු. මම ඉන්නේ වැට උඩ නෙමෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *