රනිල්ට ආපහු රට භාරදෙන්න…! පැය 48න් ගෑස් මිල බස්සනවා…! – වජිර…

November 6, 2021 at 11:52 pm | by emanisa.lk

රජයට බලය තිබූ පමණින් මෝඩකම් කිරීම විසඳුමක් නොවන බව එජාප සභාපති වජිර අබේවර්ධන පවසයි.

එජාප සභාපතිවරයා පවසන්නේ, රනිල් වික්‍රමසිංහට රජ භාර දුනහොත් පැය 48කින් ගෑස් මිල බස්සන බවයි.

ඒ සඳහා දැනුම පළපුරුද්ද මෙන් ම පාලනය පිළිබඳ හැඟීමක් ද පැවතිය යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස