රතු අලි පැටියා දැන් 20%ට වැටිලා… නියත ජනපති සජිත් 65%ට නැගලා…! – නලීන් බණ්ඩාර…

May 2, 2024 at 7:34 pm | by emanisa.lk

මේ වන විට සජිත් ප්‍රේමදාස අනුර දිසානායකට වඩා 45%ක් ඉදිරියෙන් සිටින බව සමීක්ෂණයකින් තහවුරු වී ඇතැයි සමගි ජන බලවේගයේ නලීන් බණ්ඩාර පවසයි.

මෙයට මාස කිහිපයකට පෙර ISB නම් එම සමීක්ෂණ ආයතනය සිදුකළ සමීක්ෂණය අනුව අනුර දිසානායක ජනාධිපති සටනේ ඉදිරියෙන් සිටින බව ප්‍රකාශ කළේ යැයි ද හෙතෙම කීය.

මේ වන විට අනුර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය 20%ට පහත වැටී ඇතැයි ද නලීන් බණ්ඩාර ප්‍රකාශ කළේ ඊයේ (01) කොළඹ පැවැති මැයි දින රැලිය අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *