20 වෙනිදාට සජිත් ජනපති ඩලස් අගමැති සර්වපාක්ෂික ආණ්ඩුවක් ස්ථිරයි…! – රාජිත…

July 17, 2022 at 5:43 pm | by emanisa.lk

අරගලකරුවන් ලබා දුන් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

හිටපු ඇමැතිවරයා අනාවරණය කළේ, එම ආණ්ඩුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඩලස් අලහප්පෙරුම පාර්ශ්වය සමග ඒකාබද්ධව තරඟ කරන බවත් ඒ සඳහා ශ්‍රීලනිප සහාය මෙන් ම ස්වාධීන පක්ෂ 11 සහාය ද හිමි වන බවත් ය.

එම සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති ධූරය සජිත් ප්‍රේමදාසට ද අගමැති ධූරය ඩලස් අලහප්පෙරුමට ද හිමි වන බව අතර ජනතාවට ආහාර බෙහෙත් ඉන්ධන ටික ලබා දීම එමගින් තමා ලබන ජයග්‍රහණය බවත් රාජිත සේනාරත්න ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *