මේ රට වෙනුවෙන් මැරෙන්න සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි.
අරගලයේ දෙවන රැල්ල ඇරඹි බව ද ඇය සඳහන් කරන්නීය.
කොළඹ ගාලු මුවදො පිටියේ දී ඊයේ පැවති විරෝධතාවට එක්වෙමිනි ඇය මෙම අදහස් පළ කළා ය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website