ගිනි බත් කිරීම් පහරදීම් ඇතුලු ම්ලේච්ඡ ක්‍රියාවලින් ඉවත් වන්නැයි ඒ ක්‍රියාවල යෙදී සිටින ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
ම්ලේච්ඡ ක්‍රියාවලින් රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා ඉන් අත්වන්නේ විනාශය පමණක් බව ද සඳහන් කළේය.
රටේ රාජ්‍ය ත්‍රස්තවාදය පැතිර වූ අයට එරෙහිව තම රජයක් යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේය.
පළමුවෙන්ම සාමකාමී වන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.