රට දැඩි විදේශ විනිමය අර්බුදයක…! ඉන්ධන භාවිතය සීමා කරමු…! නැත්නම් බෙහෙත් ටික ගන්නවත් බැරි වෙයි…! – ගම්මන්පිල….

August 18, 2021 at 7:50 am | by emanisa.lk

ඉන්ධන අරපරෙස්සමෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ට්විටර් පණිවුඩයත් තබමින් ජනතාවගෙන් ඉල්ලා තිබේ.

“තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බුදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ.

ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *