රටේ සියලු ආයතන අඩපණ කරන ජවිපෙ ත්‍රිවිද හමුදාවටත් රිංගයි….! හමුදා වෘත්තීය සමිති හදන්න අයඳුම්පත් කැඳවයි….!

May 9, 2021 at 3:36 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ වෘත්තීය කොවිඩ් මර්දන කටයුතුවල නිරත වන හමුදා සාමාජිකයින් වෙනුවෙන් වෘත්තී සමිති පිහිටු වීමට යෝජනා කර තිබේ.

එලෙස වෘත්තීය සමිති පිහිටු වීමට යෝජනා කරමින් නිකුත් කළ බව කියන ලිපියක් සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

එහි සඳහන් වන්නේ තම වෘත්තීය සමිති ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමැති හමුදා නිලධාරීන්ගෙන් අයඳුම්පත් කැඳවන බව ය.

කෙසේ වුව ද 1935 අංක 14 දරන වෘත්තිය සමිති අඥාපනත අනුව ආරක්ෂක හමුදා, පොලීසිය, බන්ධනාගාර සහ අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට වෘත්තිය සමිති පිහිටුවීම සපුරා තහනම් ය. ඒ අනුව මෙලෙස යෝජනාවක් කිරීම ද වරදකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස