රටේ මහජන මුදල් හොරා කෑ හැටි මෙන්න..! විදුලි ලොක්කෝ කෝටි 498ක බදු වංචාවක…!

June 22, 2022 at 3:52 pm | by emanisa.lk

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩල මාණ්ඩලික සේවකයින් ගෙවිය යුතුව තිබූ කෝටි 498ක බදු මුදල ගෙවා ඇත්තේ විදුලිබල මණ්ඩල මුදල්වලින් බව ආචාර්ය නාලක ගොඩහේවා පවසයි.

මේ බව කෝප් කමිටුවේ දී හෙලි වී තිබේ.

“උපයන විට ගෙවන බද්ද (PAYE)යනු පුද්ගලික වගකීමකි. නමුත් 2010-2020 කාලය තුල පමනක් ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයේ සේවකයන් විසින් ගෙවිය යුතු රුපියල් කෝටි 498 ක උපයන විට ගෙවීම් බදු ගෙවා ඇත්තේ විදුලි බල මන්ඩලය විසිනි (විගනකාධිපති වාර්තාව )කොටින්ම කියනවා නම් අනුන්ගේ බදු ගෙවා ඇත්තේ රටේ ජනතාවයි”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *