රටේ නීති පිළිගන්නේ නෑ…! අපි ගරු කරන්නේ කුරානයටයි ෂරියා නීතියටයි…! – අසාද් සාලි..

March 11, 2021 at 9:01 am | by emanisa.lk

මුස්ලිම් නීතිය කවුරුන් වෙනස් කළ ද තමන් වෙනස් කරන්නේ නැතැයි ජාතික සමගි පෙරමුනේ නායක අසාද් සාලි සදහන් කරයි.

තමන්ගේ නීතිය වන්නේ කුරානය හා ෂරියා නීතිය බව ද පවසන ඔහු එම නීතියට ගරු කරනවා විනා රජයේ නීති රීතිවලට ගරු කරන්නේ නැතැයි ද පැවසීය.

ඔහු මේ අදහස් පල කළේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *