රටේ කොරෝනා ආසාදිතයන් 10 000ක් නෙමෙයි 60 000ක් ඉන්නවා! – නලින් බණ්ඩාර

November 1, 2020 at 9:24 pm | by emanisa.lk

පළමු කොවිඩ් රැල්ල ඇති වූ අවස්ථාවේ නිර්මාණය කළ කොවිඩ් අරමුදල ගැන දැන් කිසිවකු නො දන්නා බව සමගි ජනබලවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසයි.

ලෝකයේ හොඳින් ම කොවිඩ් පාලනය කළේ යැයි පුරසාරම් දෙඩුව ද මේ වන විට රටේ ආසාදිතයන් 10 000 පැන ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් මේ වන විට රටේ සිටින රෝගීන් සංඛ්‍යාව මීට වඩා පස් හය ගුණයකින් වැඩි විය හැකි බව තමා සිතන බව ද නලින් බණ්ඩාර සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස