රටම බලා සිටි තීන්දුවක් ලැබෙයි! ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ!

February 20, 2020 at 4:32 pm | by emanisa.lk

ලබන මහ කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙි.

අද(20) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත් වුණ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මේ බව පැවසීය.

රසායනික පොහොර සහ කෘමි නාශක වල් නාශක භාවිතය බොහෝ සෞඛ්‍ය ගැටලුවලට මෙන්ම පාරිසරික ආර්ථික ගැටලුවලට ද හේතු වන බව විද්වතුන්ගේ මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස