රටට ම මන්දපෝෂණය ද…? දීප ව්‍යාප්ත සමීක්ෂණයක්…!

September 26, 2022 at 12:28 pm | by emanisa.lk

ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනා ගැනීම සඳහා සමීක්ෂණයක් දීප ව්‍යාප්තව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අදාළ අංශවලට උපදෙස් දී ඇත.

දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පළවූ අතර එම තොරතුරු සත්‍යය දැයි තහවුරු කර කර ගැනීම මෙම සමීක්ෂණයේ අරමුණය.

එමගින් මගින් ලබා ගන්නා තොරතුරු සහ දත්ත පදනම් කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *